You can access the distribution details by navigating to My pre-printed books > Distribution

Add a Review

බුදුන් උපන් තැන (eBook)

බුදුන් උපන් තැන හෙවත් බුද්ධෝත්පාද ස්ථානය
Type: e-book
Genre: Religion & Spirituality, History
Language: English, Sanskrit
Price: ₹0
Available Formats: PDF

Description

මේ පොතේ දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති ස්ථානය පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ නොව ඉන්දියාවේයි. මේ සඳහා සාක්ෂි ගණන් කිරීමටවත් බැරි තරම් ප්‍රමාණයක් මේ පොතේ දක්වා ඇත. හෙළබිම ඉපදුනු ගෝතම බුදුන් යනු මිත්‍යා දෘෂ්ටිකයින් විසින් ගොතන ලද බොරු කතාවකි. මේ පොතේ සත්‍ය ඉතිහාසය දැක්වෙයි. මේ පොත විකිණීමට නැත. නොමිලේ ලබාගත හැක. මෙම පොතේ ඇත්ත බුද්ධ ධර්මය සහ පැරණි කරුණු, සාක්ෂි, සූත්‍ර, ධර්ම කරුණු, සිතියම්, ඡායාරූප, දඹදිව ජම්බුදීපය පිළිබඳ තොරතුරු අන්තර්ගතයි.

This book tells about the birth place of Lord Buddha. Lord Buddha was born in India, not Sri Lanka. There are too many proofs for this in this book. Gotama Buddha born in Helabima is a false story made up by illusionists. This book shows the true history. This book is not for sale. Available for free download. This book contains information about the true Buddha Dharma and ancient facts, proofs, sutras, dharma facts, maps, photos, information about Dambadiva or Jambudipa.

About the Author

ඉනාමළුවේ සද්ධාතිස්ස හිමි සහ මහාචාර්ය වීරරත්නයන් විසිනි.

Book Details

Publisher: ඉනාමළුවේ සද්ධාතිස්ස හිමි
Number of Pages: 674
Availability: Available for Download (e-book)

Ratings & Reviews

බුදුන් උපන් තැන

බුදුන් උපන් තැන

(Not Available)

Review This Book

Write your thoughts about this book.

Currently there are no reviews available for this book.

Be the first one to write a review for the book බුදුන් උපන් තැන.

Other Books in Religion & Spirituality, History

Shop with confidence

Safe and secured checkout, payments powered by Razorpay. Pay with Credit/Debit Cards, Net Banking, Wallets, UPI or via bank account transfer and Cheque/DD. Payment Option FAQs.